Saturday, November 12, 2011

අමාශිගෙ ඉඩ . . . .(Amashi's space)

මේ බ්ලොග් එක වෙන් වෙන්නෙ අමාෂි වෙනුවෙන් . . . .තවම අමාෂිට අකුරු ලියන්න පුරුදු නැති නිසා අමාෂිගෙ පින්තූර ගොඩාක් මෙතනින් බලන්න පුලුවන්

ස්තූතියි . . .

7 comments:

  1. අමාශි දහම්සා.ලස්සන නමක්!
    කවුද බන් නම දැම්මේ?

    ReplyDelete
  2. හාමිනේගෙ අක්කගෙ පුතා . . .

    ReplyDelete
  3. මේක ලියන්නේ දුවටයි.. ඔන්න පුතේ ඔයා මේක කියවනකොට මන් ඉඳියිද දන්නේ නැහැ. . කවදාහරි ඔය මේක කියවපුදාට තේරුම් ගන්න.. මන් ඔයාට "තුනුරුවන් සරණයි සියලු දෙවි පිහිටයි කියලා පතන්නම්..

    ReplyDelete
  4. දුවටත්, දෙමව්පියන්ටත් සුභ පතමි!

    ReplyDelete
  5. @සරත්:
    ඉඳී ඉඳී . . . .

    @කතන්දර:
    ගොඩාක් ස්තූතියි

    ReplyDelete
  6. හරි අපූරු වැඩක්... මගේ පොඩිකාලෙ ගංවතුරක් නිසා ඔක්කොම පින්තූර ටික සවුත්තුවෙලා අපේ අම්මට තිබ්බෙ මෙහෙම බ්ලොග් එකක දාන්න....

    ReplyDelete
  7. @මහේෂ්:
    මගෙ පොඩි කාලෙ පිංතූර ගොඩක් දැං නෑ . . . ඉතිං මට කටන්න පුලුවං හොඳම දේ මේක කෙල්ලගෙ පොටෝ ටිකට.

    අනිත් හේතුව තමයි කෙල්ලත් එක්කම ලොකුමහත් වෙන බ්ලොග් එකක් කෙල්ලට තියනව . . . හරියටම බැලුවොත් මගෙ කෙල්ලගෙ වයසෙමයි . . . කවද හරි එයා කැමති උනොත් බ්ලොග් ලියන්න . . එයාට එයාගෙම වයසෙ බ්ලොග් එකක් තියනව . . .

    ReplyDelete