tag:blogger.com,1999:blog-2203419721483711987.post2807703047940540954..comments2014-10-07T11:11:13.050-07:00Comments on අමාෂිගෙ ඉඩ: අමාශිගෙ ඉඩ . . . .(Amashi's space)duliponlinehttp://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-2203419721483711987.post-48933652082364024772011-12-02T01:11:02.591-08:002011-12-02T01:11:02.591-08:00@මහේෂ්:
මගෙ පොඩි කාලෙ පිංතූර ගොඩක් දැං නෑ . . . ඉ...@මහේෂ්:
මගෙ පොඩි කාලෙ පිංතූර ගොඩක් දැං නෑ . . . ඉතිං මට කටන්න පුලුවං හොඳම දේ මේක කෙල්ලගෙ පොටෝ ටිකට.

අනිත් හේතුව තමයි කෙල්ලත් එක්කම ලොකුමහත් වෙන බ්ලොග් එකක් කෙල්ලට තියනව . . . හරියටම බැලුවොත් මගෙ කෙල්ලගෙ වයසෙමයි . . . කවද හරි එයා කැමති උනොත් බ්ලොග් ලියන්න . . එයාට එයාගෙම වයසෙ බ්ලොග් එකක් තියනව . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-2203419721483711987.post-72387618378676383172011-12-01T06:18:29.178-08:002011-12-01T06:18:29.178-08:00හරි අපූරු වැඩක්... මගේ පොඩිකාලෙ ගංවතුරක් නිසා ඔක්ක...හරි අපූරු වැඩක්... මගේ පොඩිකාලෙ ගංවතුරක් නිසා ඔක්කොම පින්තූර ටික සවුත්තුවෙලා අපේ අම්මට තිබ්බෙ මෙහෙම බ්ලොග් එකක දාන්න....නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-2203419721483711987.post-56886713922661320832011-11-25T03:15:14.710-08:002011-11-25T03:15:14.710-08:00@සරත්:
ඉඳී ඉඳී . . . .
@කතන්දර:
ගොඩාක් ස්තූතියි...@සරත්:
ඉඳී ඉඳී . . . .

@කතන්දර:
ගොඩාක් ස්තූතියිduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-2203419721483711987.post-88721562797077743102011-11-25T02:06:18.639-08:002011-11-25T02:06:18.639-08:00දුවටත්, දෙමව්පියන්ටත් සුභ පතමි!දුවටත්, දෙමව්පියන්ටත් සුභ පතමි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2203419721483711987.post-65372886334380097572011-11-25T00:42:14.102-08:002011-11-25T00:42:14.102-08:00මේක ලියන්නේ දුවටයි.. ඔන්න පුතේ ඔයා මේක කියවනකොට මන...මේක ලියන්නේ දුවටයි.. ඔන්න පුතේ ඔයා මේක කියවනකොට මන් ඉඳියිද දන්නේ නැහැ. . කවදාහරි ඔය මේක කියවපුදාට තේරුම් ගන්න.. මන් ඔයාට "තුනුරුවන් සරණයි සියලු දෙවි පිහිටයි කියලා පතන්නම්..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-2203419721483711987.post-63268698788211499322011-11-14T10:01:03.057-08:002011-11-14T10:01:03.057-08:00හාමිනේගෙ අක්කගෙ පුතා . . .හාමිනේගෙ අක්කගෙ පුතා . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-2203419721483711987.post-44739404746089268762011-11-14T02:50:09.858-08:002011-11-14T02:50:09.858-08:00අමාශි දහම්සා.ලස්සන නමක්!
කවුද බන් නම දැම්මේ?අමාශි දහම්සා.ලස්සන නමක්!
කවුද බන් නම දැම්මේ?Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.com