අමාශි දහම්සා.ලස්සන නමක්!කවුද බන් නම දැම්මේ?
හාමිනේගෙ අක්කගෙ පුතා . . .
මේක ලියන්නේ දුවටයි.. ඔන්න පුතේ ඔයා මේක කියවනකොට මන් ඉඳියිද දන්නේ නැහැ. . කවදාහරි ඔය මේක කියවපුදාට තේරුම් ගන්න.. මන් ඔයාට "තුනුරුවන් සරණයි සියලු දෙවි පිහිටයි කියලා පතන්නම්..
දුවටත්, දෙමව්පියන්ටත් සුභ පතමි!
@සරත්:ඉඳී ඉඳී . . . . @කතන්දර:ගොඩාක් ස්තූතියි
හරි අපූරු වැඩක්... මගේ පොඩිකාලෙ ගංවතුරක් නිසා ඔක්කොම පින්තූර ටික සවුත්තුවෙලා අපේ අම්මට තිබ්බෙ මෙහෙම බ්ලොග් එකක දාන්න....
@මහේෂ්:මගෙ පොඩි කාලෙ පිංතූර ගොඩක් දැං නෑ . . . ඉතිං මට කටන්න පුලුවං හොඳම දේ මේක කෙල්ලගෙ පොටෝ ටිකට.අනිත් හේතුව තමයි කෙල්ලත් එක්කම ලොකුමහත් වෙන බ්ලොග් එකක් කෙල්ලට තියනව . . . හරියටම බැලුවොත් මගෙ කෙල්ලගෙ වයසෙමයි . . . කවද හරි එයා කැමති උනොත් බ්ලොග් ලියන්න . . එයාට එයාගෙම වයසෙ බ්ලොග් එකක් තියනව . . .
අමාශි දහම්සා.ලස්සන නමක්!
ReplyDeleteකවුද බන් නම දැම්මේ?
හාමිනේගෙ අක්කගෙ පුතා . . .
ReplyDeleteමේක ලියන්නේ දුවටයි.. ඔන්න පුතේ ඔයා මේක කියවනකොට මන් ඉඳියිද දන්නේ නැහැ. . කවදාහරි ඔය මේක කියවපුදාට තේරුම් ගන්න.. මන් ඔයාට "තුනුරුවන් සරණයි සියලු දෙවි පිහිටයි කියලා පතන්නම්..
ReplyDeleteදුවටත්, දෙමව්පියන්ටත් සුභ පතමි!
ReplyDelete@සරත්:
ReplyDeleteඉඳී ඉඳී . . . .
@කතන්දර:
ගොඩාක් ස්තූතියි
හරි අපූරු වැඩක්... මගේ පොඩිකාලෙ ගංවතුරක් නිසා ඔක්කොම පින්තූර ටික සවුත්තුවෙලා අපේ අම්මට තිබ්බෙ මෙහෙම බ්ලොග් එකක දාන්න....
ReplyDelete@මහේෂ්:
ReplyDeleteමගෙ පොඩි කාලෙ පිංතූර ගොඩක් දැං නෑ . . . ඉතිං මට කටන්න පුලුවං හොඳම දේ මේක කෙල්ලගෙ පොටෝ ටිකට.
අනිත් හේතුව තමයි කෙල්ලත් එක්කම ලොකුමහත් වෙන බ්ලොග් එකක් කෙල්ලට තියනව . . . හරියටම බැලුවොත් මගෙ කෙල්ලගෙ වයසෙමයි . . . කවද හරි එයා කැමති උනොත් බ්ලොග් ලියන්න . . එයාට එයාගෙම වයසෙ බ්ලොග් එකක් තියනව . . .