Monday, March 12, 2012

අමාෂිට මාස නමයයි - When nine months old

n














13 comments:

  1. කන්නාඩි දාලා ලස්සනයි බබා

    ReplyDelete
  2. චන්ඩි අමාෂි! Cool and cute!

    D.

    ReplyDelete
  3. අලේ අප්පේ පොඩි එකී දැං ලොකියි ඈ,,,

    ReplyDelete
  4. ලස්සනයි කෙල්ලගෙ ඇස් දෙක

    ReplyDelete
  5. හුරේ තව ටික දවසකින් ඇවිදිනකොට අම්මිටයි තාත්තිටයි වැඩ ඩබල්.... දෝණි දුවන්න හොඳ ද ගේ වටේම !!!!

    ReplyDelete
  6. හරි ලස්සනයි ....හිනාවනම් තාත්තගෙම වගේමයි ...චුටි පැටික්කිට මගෙත් සුබ පැතුම් ...

    ReplyDelete
  7. ගිය සැරේ අවුරුදු උත්සවේ පොටෝ බල බල ඉද්දී උබලා දෙන්නගේ පොටෝ දැක්කා,,එද තමා මම ඕනයව පොටෝ එකකින් දැක්කේ,,එතකොට පොඩ්ඩි බඩේ... මේ සැරේ පොඩ්ඩිත් එක්කම උබලට අවුරුදු උත්සවේට යන්න පුලුවන්... දෝණිගේ අනාගතයට සුභ පතනවා!!

    ReplyDelete
  8. අම්මට සිරි... එළකිරිස්..... ජයවේවා පැංචිට...

    ReplyDelete
  9. චුට්ටි කෙල්ල දැන් සැහෙන්න ලොකුයිනේ
    අමාෂි පැටියෝ ඔයාගේ තාත්ති ආවාම කරට නැගලා හොදට චූ කරන්න තාත්තිගේ කරවල ගඳ යන්න
    ඔන්න මතක තියාගන්න ජිංජි අයියා කිවිවා කියලා

    ReplyDelete
  10. අයියෝ එදා ඔනේ අයියාගෙ ගෙදර ගිය වෙලේ පොඩි එකී නිදි..... බලන්න හම්බුනේ නෑ.... T එක බාරදෙන්න යද්දි වත් ඇහැරිලා හිටිය නම් බලලා එනවා...

    ReplyDelete
  11. ඕනේ අයියා වගේමයි කෙලි පොඩ්ඩගේ හිනාව.. (මන්දා මම ඕනයියව දැකපු විදියට තමා හොඳේ එහෙම කිව්වේ..) හරිම හුරතල් වෙලා දැන්..

    ReplyDelete