Monday, November 21, 2011

ඉස්සෙල්ලාම කොන්ඩෙ කපපු දවසෙ . . . . (First hair cut)






6 comments:

  1. අරන් තිබ්බද ඉස්සෙල්ලම කපපු රන් කෙඳි ටික ?

    ReplyDelete
  2. ඇත්තටම මෙහෙම කොණ්ඩේ කපනවද සිරිතක් විදියට.
    අපි නං දැනගෙන හිටියේ නෑ. දැන් පරක්කු වැඩියි!

    ReplyDelete
  3. @සරත්:
    ඔවු . . . . ටිකක් අරං තියාගත්ත . . අනිත් ටික ගඟට දැම්ම

    @කතන්දර:
    හික් . . හික්. . . කතන්දරත් නොදන්න දේවල් තියෙනව එහෙනං

    ReplyDelete
  4. උඹ අද ස්කයිප් එකේදි කියනකම් මේ බ්ලොග් එක ගැන දැනන් හිටියෙ නෑ.

    හොඳ අදහසක්...

    මගෙ අද පෝස්ට් එකේ අග හරියෙ මේකට ලින්ක් එකක් දැම්ම, උඹේ අකමැත්තක් තියෙනවා නං අයින් කරල දාන්නං, ඊයක් එවහන්...

    [මං බලා ඉන්නෙ කෙල්ල බොගෙ කොන්ඩෙ කපනකන්]

    ReplyDelete
  5. වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කොරපිය කියල කුණුහරපෙන් බනින්න හදන කොට මතක් වුනේ කෙල්ල කවද හරි මේක කියවයි නේද කියල...හික් z ...

    ReplyDelete
  6. කෝ දැන් කෙල්ලගෙ අළුත්පිතූර...කන බොන එව්ව නැත?

    ReplyDelete